කම්කරු අනපනත් ක්‍රියාත්මක කිරීම කාර්මික ආරවුල් විසදීම, සමාජ ආරක්ෂණ යෝජනා ක්රමයන් ක්‍රියාත්මක කිරීම, වෘත්තීය ස්වස්ථාවය අධ්‍යක්ෂණය කිරීම හා හදිසි කාර්මික අනතුරු වලක්වාලීම, සේව්‍ය සේවක සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, සේවා නියුක්තිය විධිමත් කිරීම, කම්කරු කේෂ්ත්‍රය තුල සැලසුම් හා පර්යේෂණ කිරීම හා සේවකයින් දැනුවත් කිරීම, රැකියා වෙළඳපොල තොරතුරු සැපයීම, කම්කරු කේෂ්ත්‍රයට අදාල සංබ්‍යා ලේබන රැස්කිරීම, විස්තර සහිතයි.